කදුල මම ඔබට ආදරෙයි
මේ හිපිට මා දමා නොගිය කේනෙක්
ඇත්නම් එ ඔබයි මා ලග තනියට
හිටියෙත් ඔබමයි දුකේදිත් මාලග
සිටිය සතුටේදි හිනියට ඔබ
ඇවිත් ගියා ඔනට කවුරැ
බැන්නත් මම ආදරෙයි
ඔබගේ අගය මට කියලා දුන්නේ
ඔහුයි ආදරයනම් ගින්නේන්
පිච්චේන කොට කදුලක් වේලා මට
ඔබ දුන්න සිසිල
මට අමතක කල නොහැක කදුල
මම ඔබට ආදරෙයි.......
>>>>>අංජලිකා<<<<<
මේ හිපිට මා දමා නොගිය කේනෙක්
ඇත්නම් එ ඔබයි මා ලග තනියට
හිටියෙත් ඔබමයි දුකේදිත් මාලග
සිටිය සතුටේදි හිනියට ඔබ
ඇවිත් ගියා ඔනට කවුරැ
බැන්නත් මම ආදරෙයි
ඔබගේ අගය මට කියලා දුන්නේ
ඔහුයි ආදරයනම් ගින්නේන්
පිච්චේන කොට කදුලක් වේලා මට
ඔබ දුන්න සිසිල
මට අමතක කල නොහැක කදුල
මම ඔබට ආදරෙයි.......
>>>>>අංජලිකා<<<<<








0 comments:
Post a Comment