ඔබට පුලුවනිනම් ඇවිදින් යන්න ඔබට පුලුවනිනම්
මගේ හිත දකින්න පුලුව්නිනම් මගේ මේ
ආදරය දකින්න පුලුවන් උනානම් මගේ ඇස්
දෙකෙන් ඔබට නොකියා කියන දෙ තෙරැම් ගන්න
ඔබ කවදාවත් මම ගැන අහිතක් හිතන්නෙ නැ කවදාවත්
අහන්නේ නැ මට ආදරේයි කිහලා මොකද මම
මටත් වඩා ආදරේ ඔයාට කියලා ඔයා දැනගන
හිටියනම් දන්නවනම් වාසනාවට වගේම
අවාසනාවට සිදුවේන දෙවල් වලට හැබැයි ජිවිතයෙන්
නම් තිරන ගන්න එපා ජිවිතය ට අඩු තක්‌සේරැවක් දෙන
අපිට ආදරය ලොකු කැපවිමක් කරන්න බැ ජිවිතය කියන්නෙ
හැමදෙටම වඩාඉස්‌සරහින් ඉන්නෙ ජිවිතයේන් යන කේනෙක්‌ට
හො ගිය කෙනෙක්‌ට බැ මේ දෙවල් ලබන්න මේ සැම දෙයක්‌ම

ලබන්නනම් (ආදරය) ජිවිතය නවාතැනේ අප සිටිය යුතුමයි.....
>>>>>අංජලිකා<<<<<

0 comments:
Post a Comment